උදවු:පෘතුගීසි සඳහා IPA
From Wikipedia, the free encyclopedia
පෘතුගීසි සහ ගලීෂියන් යන භාෂාවන් සඳහා ඒකාබද්ධ උච්චාරණ මාර්ගෝපදේශයනයක් ලෙසින් මෙම ලිපිය භාවිතා කල යුතුව ඇත. පසුව සඳහන් කල භාෂාව සඳහා උච්චාරණ මාර්ගෝපදේශනයක් සඳහා, උදවු: ගලීෂියන් සඳහා IPA බලන්න.
විකිපීඩියා ලිපි තුලදී පෘතුගීසි උච්චාරණයන් ජාත්‍යන්තර ශබ්ද විචාර වර්ණමාලාව (අයිපීඒ) විසින් නිරූපණය කරන අයුරු පහත වගු තුලින් පෙන්වා දෙයි.
පෘතුගීසි ශබ්ද පිළිබඳ වඩාත් සම්පූර්ණ විලෝකනයක් සඳහා පෘතුගීසි ශබ්ද විද්‍යාව බලන්න.