Internet Archive
From Wikipedia, the free encyclopedia
For help citing the Wayback Machine (an Internet Archive service) in the English Wikipedia, see Help:Using the Wayback Machine.
"archive.org" මෙතැනට යළියොමුවෙයි. එය arXiv.org සමඟ වරදවා වටහා නොගන්න.
Internet Archive යනු ඇමෙරිකානු ඩිජිටල් පුස්තකාලයකි. එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි.[2][3] එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.
Quick Facts URL, වානිජ ද? ...
URL | archive.org/ |
---|---|
වානිජ ද? | No |
අන්තර්ගත භාෂා | English |
Revenue | $36.7 million (2019)[1] |
වර්තමාන තත්ත්වය | Active |
Close