![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cb/Life_expectancy_in_Sri_Lanka.svg/langsi-640px-Life_expectancy_in_Sri_Lanka.svg.png&w=640&q=50)
Healthcare in Sri Lanka
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාව තුළ ගාස්තු රහිත[1] සහ සැමට පහසුකම් සපයන සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇත. ඉහළ ආයු අපේක්ෂාව සහ අසල්වැසි රටවලට වඩා අඩු මාතෘ හා ළදරු මරණ අනුපාත හේතු කොටගෙන, එය සෞඛ්‍ය සේවයේ කලාපීය සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පවතී යැයි සැලකෙයි.[2][3] එය ලොව පැරණිතම සෞඛ්‍ය සේවා පද්ධතියක් බවට ප්‍රසිද්ධිය උසුලන අතර, එය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයක් ද ඇත.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cb/Life_expectancy_in_Sri_Lanka.svg/640px-Life_expectancy_in_Sri_Lanka.svg.png)