From Wikipedia, the free encyclopedia
අවිගන්, Favipiravir, T-705, Avigan, හෝ favilavir යනු Toyama Chemical (Fujifilm group) විසින් නිපදවනු ලබන RNA virus වලට එරෙහි antiviral drug එකකි.
Names | |
---|---|
IUPAC name
6-Fluoro-3-hydroxypyrazine-2-carboxamide | |
වෙනත් නාම
T-705; Avigan; favilavir | |
Identifiers | |
CAS number | {{{value}}} |
3D model (JSmol) |
|
ChEBI | CHEBI:{{{value}}} |
ChEMBL | |
ChemSpider | |
DrugBank | |
KEGG | {{{value}}} |
PubChem | {{{value}}} |
RTECS number | {{{value}}} |
UNII | |
CompTox Dashboard (EPA) |
|
InChI | |
SMILES | |
Properties | |
Molecular formula | C5H4FN3O2 |
Molar mass | 157.1 g mol−1 |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
|
මෙම ඖෂධයේ ක්‍රියාකාරී සිද්ධාන්තය selective inhibition of viral RNA-dependent RNA polymerase සබැඳෙතැයි සැලකේ.[1] තවත් පර්යේෂණ ප්‍රකාශ කරන්නේ favipiravir induces lethal RNA transversion mutations, producing a nonviable viral phenotype බවය.[2]
2014 දී ජපානය විසින්, වෙනත් ප්‍රතිවෛරස ඖෂධ වලට ප්‍රතිරෝදී වෛරස ප්‍රභේධ සඳහා භාවිතය සඳහා Favipiravir අනුමත කරන ලදී.[3]
Toyama Chemical මුලදී Avigan, Tamiflu වෙනුවට භාවිතාකළ හැකි influenza ඖෂධයක් වනු ඇති බවට විශ්වාස කළත් සතුන් භාවිතා කරමින් සිදුකරන ලද පර්යේෂණ වලදී the potential for teratogenic effects on fetuses පෙන්නුම් කිරීම නිසා සෞඛ්‍ය, කම්කරු සහ සුබසාදන අමාත්‍යාංශය (Ministry of Health, Labor and Welfare) අනුමැතිය ලබාදීම ප්‍රමාද කරන ලදී.[4]
2015 මාර්තු මස දී the US Food and Drug Administration, influenza රෝගයට ප්‍රතිකාර ලෙස Favipiravir භාවිතයේ සුරක්ෂිතභාවය සහ සඑලත්වය (safety and efficacy) පිළිබඳ Phase III clinical trial අධ්‍යයනයක් අවසන් කරන ලදී.[5]
සමහර පර්යේෂණ වලට අනුව Favipiravir, Ebola රෝගයට එරෙහිව භාවිතා කළ හැක. එනමුත් Ebola සඳහා මිනිසුන්ට භාවිතාකළ හැකි ඖෂධයක් ලෙස මෙය සනාථ කර නැත.[6][7][8]
2020 මාර්තු මාසයේ දී චීන බළදාරීන් ප්‍රකාශ කළ ආකාරයට මෙය කොවිඩ්-19 (COVID-19) සඳහා සාර්ථක ඖෂධයක් ලෙස භාවිතා කළහැකිය.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.