මහ පොළොව
සූර්යග්රහ මණ්ඩලයේ තෙවැනි ග්‍රහයා වන අප ජීවත් වන ලෝකය / From Wikipedia, the free encyclopedia
මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම ග්‍රහලොවයි. එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි.
මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහලෝකය මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වුණු අතර අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහි විය.
Quick Facts නිලනාමයන්, විශේෂණය ...
නිලනාමයන් | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
විශේෂණය | earthly, tellurian, telluric, terran, terrestrial. | ||||||||||||
කක්ෂීය ලක්ෂණ | |||||||||||||
විහේලිකය | 152,098,232 km 1.01671388 AU | ||||||||||||
අපහේලිකය | 147,098,290 km 0.98329134 AU | ||||||||||||
අඩ-මහා අක්ෂය | 149,598,261 km 1.00000261 AU | ||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.01671123 | ||||||||||||
කක්ෂීය කාලාවර්තය | 365.256363004 days 1.000017421 yr | ||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 29.78 km/s | ||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 357.51716° | ||||||||||||
ආනතිය | 7.155° to Sun's equator 1.57869°to invariable plane | ||||||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 348.73936° | ||||||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 114.20783° | ||||||||||||
චන්ද්‍රිකා | 1 (චන්ද්‍රයා) | ||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||
මධ්‍යන්‍යය අරය | 6,371.0 km | ||||||||||||
සමක අරය | 6,378.1 km | ||||||||||||
ධ්‍රැවීය අරය | 6,356.8 km | ||||||||||||
Flattening | 0.0033528 | ||||||||||||
Circumference | 40,075.017 km (equatorial)World Geodetic System (WGS-84). Available online from National Geospatial-Intelligence Agency. 40,008.00 km (meridional) | ||||||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 510,072,000 km2
148,940,000 km2 land (29.2 %) | ||||||||||||
පරිමාව | 1.08321×1012 km3 | ||||||||||||
ස්කන්ධය | 5.9736×1024 kg | ||||||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 5.515 g/cm3 | ||||||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 9.780327 m/s2 0.99732 g | ||||||||||||
මිදුම් ප්‍රවේගය | 11.186 km/s | ||||||||||||
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | 0.99726968 23h 56m 4.100s | ||||||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 1,674.4 km/h (465.1 m/s) | ||||||||||||
ආක්ෂක ආනතිය | 23°26'21".4119 | ||||||||||||
ප්‍රභානුපාතය | 0.367 (geometric) 0.306 (Bond) | ||||||||||||
| |||||||||||||
වායුගෝලය | |||||||||||||
පෘෂ්ඨීය පීඩනය | 101.325 kPa (MSL) | ||||||||||||
සංයුතිය | 78.08% nitrogen (N2) 20.95% oxygen (O2) 0.93% argon 0.038% carbon dioxide About 1% water vapor (varies with climate) | ||||||||||||
Close