![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1c/Equator_and_Prime_Meridian.svg/langsi-640px-Equator_and_Prime_Meridian.svg.png&w=640&q=50)
සමකය
From Wikipedia, the free encyclopedia
සමකය (ඉංග්රීසි: Equator) යනු ලෝකය වටා ඇති මනඃකල්පිත රේඛාවකි. එය උතතරාද්ර ගෝලයත්, දක්ෂිණනාර්ථගෝලයත්, සමලෙස වෙන්කරමින් උතුරැ අර්ධ ගෝලයන් දකුණ අර්ධගෝලයන් වෙන් කරයි. අනෙකුත් ග්රහලෝක හා ආකාශ වස්තූන් හි සමකයන් "සමාකාරය" ලෙස හැදින්වේ.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1c/Equator_and_Prime_Meridian.svg/640px-Equator_and_Prime_Meridian.svg.png)