![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f4/COVID19_in_numbers-_R0%252C_the_case_fatality_rate_and_why_we_need_to_flatten_the_curve.webm/640px--COVID19_in_numbers-_R0%252C_the_case_fatality_rate_and_why_we_need_to_flatten_the_curve.webm.jpg&w=640&q=50)
සිද්ධි මරණ අනුපාතය
From Wikipedia, the free encyclopedia
මරණ අනුපාතය (mortality rate) සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
වසංගතවේදයේ දී සිද්ධි මරණ අනුපාතය (ඉංග්‍රීසි: case fatality rate, CFR) — සමහර අවස්ථාවලදී case fatality risk හෝ case fatality ratio ලෙස හැඳින්වෙන — යනු නිශ්චිත කාල සීමාවක් තුළ යම් රෝගී තත්වයකින් මියයන රෝගීන් අනුපාතය යි. නිශ්චිත කාල සීමාවක් තුළ මෙම තත්වය ඇති සියල්ලන්ගෙන් විශේෂිත වෛද්‍ය තත්වයකින් මිය යන රෝගීන්ගේ අනුපාතය