බැක්ටීරියා
From Wikipedia, the free encyclopedia
ජීවීන් බෙදා ඇති රාජධානි පහෙන් පළමුවැන්න වන මොනෙරා රාජධානියට අයත් වන, ප්රාග් න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් ඇති ක්ෂුද්රජීවීන් වේ. ඇන්ටනී වැන් ලියුවෙන්හුක් විසින් ප්‍රථමවරට නිරීක්ෂණය කොට සොයාගන්නා ලදී.
Quick Facts බැක්ටීරියා කාලීන ව්‍යාප්තිය: ආකියානු හෝ ඊට පෙර – වර්තමානය, විද්‍යාත්මක වර්ගීකරණය ...
බැක්ටීරියා කාලීන ව්‍යාප්තිය: ආකියානු හෝ ඊට පෙර – වර්තමානය | |
---|---|
එස්චිරිචියා කෝලයි බැසිලයේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන ක්ෂුද්රසටහනක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
වංශ[1] | |
Actinobacteria (high-G+C)
Aquificae
Acidobacteria |
Close
අයත්වන ජීවීන් සංඛ්‍යාව අනූව මිහිතලය මත ජීවත් වන විශාලතම සජීවී කාණ්ඩය වේ.