2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, 8වන ජනාධිපතිවරණය වන අතර, 2019 නොවැම්බර් 16 දිනදී පැවැත්විය.[1][2] 2019 වන විට රටේ තනතුරුධාරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය, 2020 ජනවාරි 9 දිනදී ඉකුත් වීමට තිබුණි. ධූරය දරන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂ නායක වරයා හෝ ජනාධිපති ධූරය සඳහා තරග නොවැදෙමින් පැවැත්වෙන ශ්‍රී ලංකාවෙහි පළමුවන ජනාධිපතිවරණය මෙය වෙයි.මෙම මැතිවරණයේදි අමිත් වීරසිංහයන්ගේ මතවාදය 2019 ජනාධිපතිවරණයට බොහොසේ පල පෑ බව මැතිවරණ විශේෂඥ මතයයි.නමුත් 2019 පත් වු ජනාධිපතිවරයා හා ආණ්ඩුවද අමිත් වීරසිංහන්ගේ අන්තතර්ජාල තහනම දිර්ඝ කොට ලැබිය. පසුුව අමිත් වීරසිංහයන් විසින් තමන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රථිපල විකෘති කිරිම පිටුපසද 2019 පත් වූ ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව සිටින බවට නඩු මගට පවා ගියහ. එමෙන්ම තමන්ගේ මතවාදය 2019 රජය විසින් දේශපාලනය උදේසා භාවිතා කල බවටද චෝදනා නැගීයහ. [3]
Quick Facts ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය, අපේත්ෂකයා ...
2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය![ශ්‍රී ලංකාව](//upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Flag_of_Sri_Lanka.svg/50px-Flag_of_Sri_Lanka.svg.png)
|
---|
|
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 83.72% |
---|
|
මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ –ගෝඨාභය රාජපක්ෂ –සජිත් ප්‍රේමදාස |
|
Close