![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1b/Nice-night-view-with-blurred-cars_1200x900.jpg/640px-Nice-night-view-with-blurred-cars_1200x900.jpg&w=640&q=50)
2016 නීස් ප්රහාරය
From Wikipedia, the free encyclopedia
2016 ජූලි 14 වන දින සැන්දෑ සමයේ ප්රොමනෙඩ් ඩෙ ස්ලැන්ගෙස්හී බැස්ටීල් දිනය සමරමින් සිටි ජන ප්රවාහයක් තුලට මිනිසෙකු විසින් සිතාමතා කාගෝ ට්රක් රථයක් ධාවනය කිරීම මගින් සිදුකල රිය ප්රහාරය නිසා අවම වශයෙන් පුද්ගලයෝ 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන ලදී. රිය පැදවූ පුද්ගලයා පසුව පොලිස් වෙඩිපහරින් ඝාතනයට ලක් විය.
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2016 ජූලි) |
Quick Facts ස්ථානය, ඛණ්ඩාංක ...
2016 නීස් ප්රහාරය | |
---|---|
ප්රංශයේ ත්රස්තවාදයහී කොටසකි | |
![]() ප්රොමනෙඩ් ඩෙ ස්ලැන්ගෙස් (2004 වර්ෂය) | |
![]() සිදුකල ප්රහාරය දැක්වෙන ගමන් මාර්ගය (බටහිර සිට නැගෙනහිර දෙසට) | |
ස්ථානය | ප්රොමනෙඩ් ඩෙ ස්ලැන්ගෙස්, නීස්, ප්රංශය |
ඛණ්ඩාංක | 43.693616°N 7.255654°E / 43.693616; 7.255654 |
දිනය | 14 ජූලි 2016 (2016-07-14) (බැස්ටීල් දිනය) ආ. 22:45 CEST (UTC+02:00) |
ප්රහාර මාදිලිය | රිය ප්රහාරය |
ආයුධය(න්) | Renault Midlum කාගෝ ට්රක් රථය, ගිනි අවි |
මරණ | 80+[1][2] |
තුවාලකරුවන් | 65+[2] |
අපරාධකරුවා | හඳුනානොගත් 31 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු[3] |
Close
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/37/2016_Nice_attack.png/640px-2016_Nice_attack.png)