2012 ගිම්හාන පැරාලිම්පික්

From Wikipedia, the free encyclopedia

2012 ගිම්හාන පැරාලිම්පික්

2012 ගිම්හාන පැරාලිම්පික් යනු 2012 ලන්ඩන් පැරාලිම්පික් ලෙසද හඳුන්වනු ලබන දහහතර වන ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලයි. මෙය අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව (IPC) විසින් අධීක්ෂණය කරන ලදුව ලන්ඩනයේ පැවති ආබාධිත ක්‍රීඩකයන් සඳහා වූ ප්‍රධානතම බහු-ක්‍රීඩා ඉසව්වකි. 2012 ගිම්හාන ඔලිම්පික් හැරුණු විට එක්සත් රාජධානියේ පැවති විශාලතම බහු-ක්‍රීඩා උළෙල මෙන්ම එතෙක් මෙතෙක් පවත්වා ඇති විශාලතම පැරාලිම්පික් උළෙලද මෙය වේ.

  1. "London 2012 Overview". International Paralympic Committee. සම්ප්‍රවේශය 22 April 2014.
Quick Facts XIV Paralympic Games, සත්කාරක නගරය ...
XIV Paralympic Games
සත්කාරක නගරයලන්ඩන්, එක්සත් රාජධානිය
තේමාවInspire a Generation
ජාතින් සහභාගී වන164[1]
සහභාගී වන ක්‍රීඩකයන්4,302[1]
ඉසව්503 in 20 sports
සමාරම්භක උත්සවය29 August
අවසන් දින උත්සවය9 September
නිල වශයෙන් විවෘත කරන ලද්දේදෙවන එළිසබෙත් රැජින[2]
පැරාලිම්පික් පදක්කමමාගරට් මෝගන්
පැරාලිම්පික් ක්‍රීඩාගාරයLondon Olympic Stadium
ගිම්හාන:
<  බෙයිජිං 2008 රියෝ 2016  >
ශීත ඍතු:
<  වැන්කුවර් 2010 සෝචි 2014  >
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.