1992 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
1992 දී පැවැත්වූයේ වූයේ 5වන ක්‍රිකට් ලෝක කුසලානයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුංසිලය විසින් සංවිධානය කල මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල පැවැත්වුනි. පෙබරවාරි 22 සිට මාර්තු 25දක්වා පැවති තරගාවලියේ ශූරතාවය එංගලන්තය පරදා පකිස්ථානය විසින් හිමිකරගන්නා ලදී.
Quick Facts කාලය, පරිපාලක(යෝ) ...
1992 බෙන්සන් සහ හෙජස් ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
කාලය | පෙබරවාරි 22 – මාර්තු 25 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ නොක්අවුට් |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව නවසීලන්තය |
ශූරයන් | පකිස්තානය (1 වන වරට) |
සහභාගීත්වය | 9 |
තරඟ | 39 |
තරඟාවලියේ වීරයා | නවසීලන්තය මාර්ටින් ක්‍රෝව් |
වැඩිම ලකුණු | නවසීලන්තය මාර්ටින් ක්‍රෝව් (456) |
වැඩිම කඩුලු | පකිස්තානය වසීම් අක්රම් (18) |
← 1987 1996 → |
Close