17
From Wikipedia, the free encyclopedia
17 වසර (XVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ෆ්ලැක්කුස්ගේ සහ රූෆුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 770 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 17 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
Quick Facts සහශ්‍රවර්ෂය:, සියවස්: ...
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස |
දශක: | ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් 0ගණන් – 10ගණන් – 20ගණන් 30ගණන් 40ගණන් |
වසර: | 14 15 16 – 17 – 18 19 20 |
Close