-ස්තාන්From Wikipedia, the free encyclopedia පර්සියානු බසින් -ස්තාන් (පර්සියානු: ـستان -stān) නමැති උපසර්ගය විසින් "එහි ප්රදේශය"[1] හෝ "රට" යන අර්ථය ගෙන දෙයි.[2] -ස්තාන් යන උපසර්ගය අඩංගු වන නාමයන් සහිත රටවල් වල සිතියමක්
පර්සියානු බසින් -ස්තාන් (පර්සියානු: ـستان -stān) නමැති උපසර්ගය විසින් "එහි ප්රදේශය"[1] හෝ "රට" යන අර්ථය ගෙන දෙයි.[2] -ස්තාන් යන උපසර්ගය අඩංගු වන නාමයන් සහිත රටවල් වල සිතියමක්