සිංහල ජනයා
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය ජාතිය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, සිංහල (බහුරුත්හරණය) බලන්න.
සිංහල ජාතිය යනු ශ්‍රී ලංකාව නිජබිම වන වර්ගයකි. ශ්‍රී ලංකාවේ බහුතර ජන වර්ගය සිංහල වේ. මෙම ජනතාවට ආවේණික බස සිංහල බසවේ. පුරාන සිංහලයන්ගේ මෙන්ම බහුතර සිංහලයන්ගේ ප්‍රධාන ධර්මය ඉන්දියානු අර්ධද්වීපයෙන් මෙරටට ආ බුද්ධදර්මයයි.
Quick Facts සිංහලයෝ, මුළු ජනගහනය ...
සිංහලයෝ | |
---|---|
මුළු ජනගහනය | |
ආ. 17 million[1] | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
Sri Lanka | 16.2 million (74.9%) (2012)[2] |
Australia | 130 000 පමණ (2016)[3][සත්‍යාපනය අසමත්] |
United Kingdom | ~110,000 පමණ (2010)[4] |
United States | ~41,000 පමණ (2016)[5] |
Canada | 35,000 පමණ (2021)[6] |
Singapore | ~25,000 (2016)[තහවුරු කර නොමැත] |
Malaysia | ~10,000 (2009)[7] |
New Zealand | 9,171 (2018)[8] |
India | ~4,200[තහවුරු කර නොමැත] |
භාෂා | |
සිංහල | |
ආගම | |
අතිප්‍රමුඛව: ථේරවාදී බෞද්ධ | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
South Asian ethnic groups[9] |
Close
වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අමතරව ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි ඉංග්‍රීසි බස කථා කරන රටවල ස්ථිරවද, මැද පෙරදිග රටවල තාවකාලිකවද සැලකිය යුතු සිංහල ජනතාවක් ජීවත් වෙ.