සැමෝවා
From Wikipedia, the free encyclopedia
සැමෝවා යනු ස්වාධීන සැමෝවා රාජ්‍යය' යන නිළ නාමයෙන් හඳුන්වනු ලබන ඕෂනියානු කලාපයට අයත් රටකි. පෙර කල මෙරට හඳුන්වන ලද්දේ 'බටහිර සැමෝවා' සහ 'ජර්මානු සැමෝවා' යන නම් වලිනි. දකුණු පැසිපික් සාගරයේ පිහිටි සැමෝවා දූපත්, පාලනය කරනු ලබන්නේ 'ස්වාධින සැමෝවා රාජ්‍යයෙනි'. මෙරට නවසීලන්තයෙන් නිදහස ලබා ගත්තේ 1962 වසරේ දීය. සැමෝවා හි ප්‍රධාන දූපත් වන්නේ 'යුපොලු සහ 'පොලිනේසියා' හි විශාලතම දූපත වන 'සවායි' ය. අගනගරය 'ඒපියා' වන අතර 'ෆ්ලියොලෝ ජාතළ්යන්තර ගුවන් තොටුපල' (Faleolo Internationational Airporlare) පිහිටා ඇත්තේ 'යුපෝලු' දූපතෙහිය. සැමෝවා රාජ්‍යය 1976 දෙසැම්බර් මස 15 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් කරගන්නා ලදි. ඇමෙරිකානූ මහද්වීපයේ සැමෝවා අයත් වන දූපත් සමූහය 20 වන සියවසට පෙරාතුව යුරෝපීය දේශ ගවේශකයින් විසින් හඳුන්වනු ලැබුයේ. 'යාත්රිකයින්ගේ දූපත්' (Navigators Islands) යනුවෙනි. එසේ හැඳින්වීමට හේතුවනම් සැමෝවරුන් සතුව මුහුදු ගමන් පිළිබඳ පවත්නා නිපුණතාවන්ය.
Independent State of Samoa Malo Saʻoloto Tutoʻatasi o Sāmoa | |
---|---|
උද්යෝග පාඨය: "Fa'avae i le Atua Sāmoa" "Samoa is founded on God" | |
ජාතික ගීය: The Banner of Freedom | |
අගනුවර සහ විශාලතම නගරය | Apia |
නිල භාෂා(ව) |
|
ජනවාර්ගික කණ්ඩායම් (2001[1]) |
|
ජාති නාම(ය) | Samoan |
රජය | ඒකීය පාර්ලිමේන්තු සමුහාණ්ඩු |
• O le Ao o le Malo a | Tufuga Efi |
• Prime Minister | Naomi Mataʻafa |
ව්‍යවස්ථාදායකය | Legislative Assembly |
Independence | |
• නව සීලන්තයේ සිට | 1 ජනවාරි 1962[2] |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,842 km2 (1,097 sq mi) (174වන) |
• ජලය (%) | 0.3 |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 194,320[1] (166වන) |
• 2006 ජන සංගණනය | 179,186 |
• ඝණත්වය | 63.2/km2 (163.7/sq mi) (144වන) |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $0.995 billion[3] |
• ඒක පුද්ගල | $5,185[3] |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $825 million[3] |
• ඒක පුද්ගල | $4,298[3] |
මාසද (2013) | ▼ 0.694[4] මධ්‍යම · 106th |
ව්‍යවහාර මුදල | Tala (WST) |
වේලා කලාපය | UTC+13b (UTC+13:00) |
• ගිම්හාන (DST) | UTC+14 (UTC+14:00) |
රිය ධාවන මං තීරුව | leftc |
ඇමතුම් කේතය | +685 |
ISO 3166 code | WS |
අන්තර්ජාල TLD | .ws |