දෙවන ලෝක යුද්ධය |
---|
පිළිවෙලින් වම සිට දකුණට: චීන forces in the Battle of Wanjialing, Australian 25-pounder guns during the First Battle of El Alamein, German Stuka dive bombers on the Eastern Front winter 1943–1944, US naval force in the Lingayen Gulf, Wilhelm Keitel signing the German Surrender, Soviet troops in the Battle of Stalingrad |
දිනය | සැප්තැම්බර 1, 1939 – සැප්තැම්බර 2, 1945 |
---|
පිහිටුම | Europe, පැසිෆික්, Atlantic, South-East Asia, China, Middle East, Mediterranean and Africa |
---|
ප්‍රතිඵලය |
මිත්‍ර පක්ෂ ජයග්‍රහණය.
|
---|
|
යුද්ධාවතීරයන් |
---|
මිත්‍ර පක්ෂය
සෝවියට් සංගමය (1941-45)
එක්සත් ජනපද (1941-45)
එක්සත් රාජධානිය
චීන සමූහාණ්ඩුව (යුද්ධයෙහි නියැලීම 1937-45)
ප්‍රංශය
පෝලන්තය
කැනඩාව
ඕස්ට්‍රේලියාව
නවසීලන්තය
දකුණු අප්‍රිකාව
යුගෝස්ලාවියාව (1941-45)
බෙල්ජියම (1940-45)
නෙදර්ලන්තය (1940-45)
ග්‍රීසිය (1940-45)
නෝර්වේ (1940-45)
සහ අනෙකුන් |
අක්ෂ පක්ෂය
ජර්මනිය
ජපානය (යුද්ධයෙහි නියැලීම 1937-45)
ඉතාලිය (1940-43)
රුමේනියාව (1941-44)
හන්ගේරියාව (1940-45)
ෆින්ලන්තය (1941-44)
බල්ගේරියාව (1941-44)
ඉරාකය (1941)
තායිලන්තය (1941-45)
සහ අනෙකුන් |
ආඥාපතියන් සහ නායකයන් |
---|
මිත්‍ර පක්ෂ නායකයන්
ජෝසෆ් ස්ටාලින්
ජියෝජි සුකෝව්
ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්
ජෝර්ජ් මාෂල්
වින්ස්ටන් චර්චිල්
ඇලන් බෲක්
චියැං කායි-ෂෙක්
චාල්ස් ඩි ගෝල්
ජොසිප් බ්‍රොස් ටිටෝ
සහ අනෙකුන් |
අක්ෂ පක්ෂ නායකයින්
ඇඩොල්ෆ් හිට්ලර්
විල්හෙල්ම් කෙයිටල්
හිරොහිතෝ
හිඩෙකි ටෝජෝ
බෙනිටෝ මුසෝලිනී
මික්ලොස් හෝර්ති
ඉයොන් ඇන්ටොනෙස්කු
සී.ජී.ඊ. මැනර්හෙයිම්
සහ අනෙකුන් |
අපාතිකයන් සහ හානි |
---|
හමුදාමය මරණ: 16,000,000 ට වැඩි සිවිල් මරණ: 45,000,000 ට වැඩි මුළු මරණ: 61,000,000 ට වැඩි (1937-45) ...වැඩිපුර විස්තර |
හමුදාමය මරණ: 8,000,000 ට වැඩි සිවිල් මරණ: 4,000,000 ට වැඩි මුළු මරණ: 12,000,000 ට වැඩි (1937-45) ...වැඩිපුර විස්තර |