සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය
From Wikipedia, the free encyclopedia
සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය (හන්ගුල්: 한의학, හන්ජා: 韓醫學)යනුවෙන් අදහස් වනුයේ කොරියාව තුළ සංවර්ධනය වී භාවිත වන සාම්ප්‍රදායික වෛද්‍යය ශාස්ත්‍රය යි. [1] සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය කොරියාව තුළ මෙන්ම ඉන් පිටත කොරියානු ප්‍රජාවන් අතරද බෙහෙවින් ජනප්‍රියය.මෙම වෛද්‍ය ශාස්ත්‍රය තුළ ශරීරයේ කෘත්‍යමය යාන්ත්රණයට වඩා ප්රත්යක්ෂ අන්තර්ක්‍රියාකාරීත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.