From Wikipedia, the free encyclopedia
ස්ලොවේනියාව, ස්ලොවේනියා ජන රජය යන නිල නාමයෙන් හඳුන්වනු ලබයි. මධ්‍යම යුරෝපයට අයත් රටක් වන මෙය, ඇල්ප්ස් කඳුවැටිය දක්වා පැතිරෙමින් මධ්‍යධරණී මුහුදු තීරයේ පිහිටියකි. බටහිරට ඉතාලිය, නිරිත දිගට, ආද්‍රියාතික මුහුද, දකුණට හා නැගෙනහිරට ක්‍රොඒශියාව සහ ඊසාන දිගට හංගේරියාවත්, උතුරින් ඔස්ට්‍රියාව මෙරට දේශසීමාවන් වෙයි. අග නගරය මෙන්ම එරට විශාලතම නගරය ද වනුයේ ලුබිලියානා (Ljubljana)ය. වර්ග කිලෝමීටර් 20273 ක් පුරා පැතිර තිබෙන ස්ලොවේනියාවේ ජනගහනය මිලියන 2.06 කි. ස්ලොවේනියාවේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් සියයට 40% ක් පමණ උස් බිම් වලින් සමන්විතය. මේ උස්බිම් බොහෝමයක් සෑදී ඇත්තේ විශාල කඳු හා සානු වලිනි. මෙම උස්බිම්, රටේ අභ්‍යන්තර ප්‍රදේශයන්හි පිහිටා තිබේ. ස්ලෝවේනියාවේ උසම ස්ථානය මීටර් 2864 (අඩි 9396) ක් උස් වූ ට්‍රිග්ලාව් (Triglav) කඳුවැටිය වන අතර, පහත්ම ස්ථානය වනුයේ මුහුදු මට්ටමේ පිහිටි ආද්‍රියාතික මුහුදයි. ජනගහනයෙන් බහුතර ජනතාවක් කථාකරන්නේ, රටෙහි රාජ්‍ය භාෂාවද වන ස්ලෝවේන් භාෂාවයි. අවශේෂ රාජ්‍ය භාෂාවන් වනුයේ හංගේරියානු සහ ඉතාලි භාෂාවන්ය.
Republic of Slovenia Republika Slovenija | |
---|---|
ජාතික ගීය: 7th stanza of Zdravljica, melody by Stanko Premrl1 | |
Location of ස්ලෝවේනියාව (dark green) – in Europe (green & dark gray) | |
අගනුවර සහ විශාලතම නගරය | Ljubljana |
නිල භාෂා(ව) | Slovene2 |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | Hungarian, Italian[1] |
ජනවාර්ගික කණ්ඩායම් | 83% Slovene, 2% Serb, 2% Croat, 1% Bosniak, 12% others and unspecified[2] |
ජාති නාම(ය) | Slovenian, Slovene |
රජය | Parliamentary republic |
• ජනාධිපති | ඩැනිලෝ ටර්ක් |
• අගමැති | බොරට් පාහෝර් |
Independence | |
• From Austro-Hungarian Empire, forming State of Slovenes, Croats and Serbs | 29 October 1918 |
• From Yugoslavia | 25 June 1991[3][4] |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 20,273 km2 (7,827 sq mi) (153rd) |
• ජලය (%) | 0.7[5] |
ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | 2,048,951[6] (147th) |
• 2002 ජන සංගණනය | 1,964,036 |
• ඝණත්වය | 103[7]/km2 (266.8/sq mi) (106th) |
දදේනි (ක්‍රශසා) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $97.7 billion[8] (93rd) |
• ඒක පුද්ගල | $46,281[8] (37th) |
දදේනි (නාමික) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $65.5 billion[8] (80th) |
• ඒක පුද්ගල | $31,026[8] (36th) |
ගිනි (2020) | 23.5[9] පහළ |
මාසද (2019) | 0.917[10] ඉතා ඉහළ · 22nd |
ව්‍යවහාර මුදල | Euro (€)3 (EUR) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 386 |
ISO 3166 code | SI |
අන්තර්ජාල TLD | .si4 |
1As defined by the Act Regulating the Coat-of-Arms, Flag and Anthem of the Republic of Slovenia and the Flag of the Slovene Nation ("Zakon o grbu, zastavi in himni Republike Slovenije ter o slovenski narodni zastavi") from 1994 and published on the web page of the National Assembly of Slovenia.[11][12][13] 2 Italian and Hungarian are recognised as official languages in the residential areas of the Italian or Hungarian national community. 3 Prior to 2007: Slovenian tolar. 4 Also .eu, shared with other යුරෝපියානු සංගමය member states. |
යුරෝපා සංගමය යුරොසෝන් (Eurozone) හා ෂෙනගන් ප්‍රදේශ (Schengen area), යුරෝපා ආරක්ෂක හා සහයෝගිතා සංවිධානය (Organization for security and Co-op in Europe), යුරෝපා මණ්ඩලය, (Council of Europe), නේටෝ සංවිධානය, යුනෙස්කෝ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යන සංවිධානවල සාමාජිකත්වය ස්ලෝවේනියාවට හිමිවී තිබේ. ඒක පුද්ගල ආදායම සලකා බැලීමේ දී වාර්තා වන්නේ ඉහළම දෛනික ආදායමක් ලබන රටක් ලෙසිනි.ඒ අනුව ධනවත් ම ස්ලෝවේනියානු රට ස්ලෝවේනියාවයි. එය EU 27 රටවල් අතර වන සාමාන්‍ය අගයෙන් සියයට 88.3% ක ප්රමාණයකි.
{{cite book}}
: Unknown parameter |trans_title=
ignored (|trans-title=
suggested) (help)CS1 maint: unrecognized language (link){{cite web}}
: Unknown parameter |trans_title=
ignored (|trans-title=
suggested) (help)CS1 maint: unrecognized language (link){{cite news}}
: Unknown parameter |trans_title=
ignored (|trans-title=
suggested) (help)CS1 maint: unrecognized language (link)Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.