ස්පේස් එක්ස්
From Wikipedia, the free encyclopedia
අභ්‍යවකාශ ගවේෂන තාක්ෂන සංස්ථාව (ඉංග්‍රීසි: Space Exploration Technologies Corp) හෙවත් ස්පේස් එක්ස් (ඉංග්‍රීසි: Space X) යනු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ප්රාරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාපකයෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය. [1]
Quick Facts ආයතන නාමය, ස්වදේශ නාමය ...
ආයතන නාමය | SpaceX |
---|---|
ස්වදේශ නාමය | Space Exploration Technologies Corporation |
වර්ගය | පුද්ගලික |
රැකීරක්ෂා | ගගනවිද්‍යා හා අභ්‍යවකාශ |
ස්ථාපිත කළේ | 2002 මැයි 06 |
ආරම්භකයා/යන් | ඊලොන් මස්ක් |
ප්‍රධාන කාර්යාලය | හෝතෝර්න් නගරය, කැලිෆෝනියා ප්‍රාන්තය, එක්සත් ජනපදය |
ප්‍රධානීන් | ඊලොන් මස්ක් ග්වයන් ශොට්වෙල් |
නිපැයුම් | අභ්‍යවකාශයට දියත් කිරීමේ වාහන කිහිපයක්
රොකට් එන්ජින කිහිපයක් ඩ්‍රැගන් කැප්සියුල ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය (නිර්මාණය වෙමින් පවතී) ස්ටාර්ලින්ක් පද්ධතිය ASDS ගොඩබෑමේ වේදිකා |
සේවා | කක්ෂීය රොකට් දියත් කිරීම් |
ආදායම | ඇමරිකානු ඩොලර් බිලියන 2 |
අයිතිකරුවන් | ඊලෝන් මස්ක් |
සේවකයන් | 9500 (2021 පෙබරවාරි) |
වෙබ් අඩවිය | https://www.spacex.com |
Close
ඊලෝන් මස්ක් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) හා ප්‍රධාන තාක්ෂණික නිළධාරී (COO) තනතුරු දෙකම දරන අතර ග්වෙන් ශොට්වෙල් සභාපතිත්වය දරයි.