ෂර්ලි කොරියා
From Wikipedia, the free encyclopedia
ශ්රීකුමාරදාස් චාල්ස් ෂර්ලි කොරයා (1906 මාර්තු 7 - 1974 මාර්තු 5) ශ්රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු හලාවත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ 9 වැනි කථානායකවරයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ද විය. ඔහු ශ්රී ලංකා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් විය.