From Wikipedia, the free encyclopedia
හලාවත ( ඉංග්රීසි: Chilaw ' දෙමළ:சிலாபம் /Cilāpam ) යනු ශ්රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්රික්කයේ පිහිටා තිබේන විශාල නගරයකි. හලාවත ධීවර කර්මාන්තයට ප්රසිද්ධයක් දරන අතර ඊට අමතරව පොල් ත්රිකෝනයටද අයත් වේ. හලාවත බෞද්ධ , කතෝලික, හින්දු හා මුස්ලිම් සියලුම දෙනා වාසය කරයි. ඉන් බහුතරයක්ම කතෝලිකයන් වේ.
හලාවත Chilaw சிலாபம் | |
---|---|
නගරය | |
ශ්රී ලංකාව තුල පිහිටීම | |
ඛණ්ඩාංක: 7°35′N 79°48′E | |
රට | ශ්රී ලංකාව |
පළාත | වයඹ පළාත |
දිස්ත්රික්කය | පුත්තලම දිස්ත්රික්කය |
වේලා කලාප | +5.30 |
1927 නොවැම්බර් මස මහත්මා ගාන්ධිතුමා හලාවතට පැමිණි අතර එය එතුමාගේ පළමු සහ එකම ශ්රී ලංකා ගමනය, එම ගමන සිදුවුයේ එවකට නිදහස් සටනේ ප්රමුඛයකු වු චාර්ල්ස් එඩ්ගර් කොරයා සහ එතුමාගේ සොහොයුරු වික්ටර් කොරයා යන මැතිතුමණ්ලාගේ ආරාධනාවකට අනුවය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.