වෝල්ට්
From Wikipedia, the free encyclopedia
වෝල්ට් (සංකේතය: V) යනු, විද්යුත් විභවය, විද්යුත් විභව අන්තරය (වෝල්ටීයතාව) සහ, විද්යුත්ගාමක බලය සඳහා ව්යුත්පාදිත ඒකකය වෙයි. [1] වෝල්ට් යන ඒකකය සඳහා එම නම යොදා ඇත්තේ, සමහරවිට පළමු රසායනික බැටරිය ලෙසින් සැලකිය හැකි, වෝල්ටීය පුංජය සොයා ගත්, ඉතාලි භෞතිකවිද්යාඥ ඇලෙස්සැන්ඩ්රෝ වෝල්ටා (1745–1827) අනුව යමිනි.
Quick Facts
ඒකක ක්රමය: | එස්අයි ව්යුත්පාදිත ඒකකය |
මෙහි ඒකකය වේ... | විද්යුත් විභවය, විද්යුත්ගාමක බලය |
සංකේතය: | V |
Named after: | ඇලෙස්සැන්ඩ්රෝ වෝල්ටා |
එස්අයි මූලික ඒකක වලින්: | 1 V = 1 kg•m2•s−3•A−1 |
Close