විමුක්ති දිනය
From Wikipedia, the free encyclopedia
බොහෝ විට රජයේ නිවාඩු දිනයක් වන විමුක්ති දිනය යනු, නිදහස් දිනයකට සමානකම් දක්වමින්, කිසියම් ස්ථානයක විමුක්තිය සිහි කෙරෙන දිනයකි. විමුක්තිය යන්නෙන් සනිටුහන් වන්නේ, කියුබාව අරභයා වැනි විප්ලවයක් සිදුවූ දිනයක් හෝ, පෘතුගාලය අරභයා වැනි පීඩාකාරී රාජ්‍ය තන්ත්රයක නිමාව හෝ, නෙදර්ලන්තය අරභයා වැනි වෙනත් රාජ්‍යයක් වෙතින් වූ හමුදාමය අධිවසනත්වයේ කෙළවර හෝ වන අතර, වෙනත් රටක් විසින් ඉවත්වයෑම වන්නාවූ නිදහස යන්නෙන් වෙනස් වෙයි.