වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂ ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
2017 වන විට[update] ජූලි දත්ත අනුව, ලෝක සංරක්ෂණ සංගමය (IUCN) වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ මාළු විශේෂ 1,000 ලැයිස්තු ගත කෙරෙයි. ඉන් 87 ක් වඳ වී ගොස් තිබීමට ඉඩ ඇත ලෙස සළකුණු කොට ඇත.[1][2]
- Extinct in the wild (EW): 6 species
- Critically endangered (CR): 455 species
- Endangered (EN): 643 species
- Vulnerable (VU): 1,245 species
- Near threatened (NT, LR/cd): 548 species
- Least concern (LC): 9,131 species
- Data deficient (DD): 3,191 species
විශේෂ