බන්දුල පෙතියා
From Wikipedia, the free encyclopedia
බන්දුල පෙතියා (ඉංග්‍රීසි: bandula barb, Pethia bandula) යනු ශ්‍රී ලංකාවට ආවේනික cyprinid විශේෂයකි. හමු වන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්රයෙන් පමණි.[2][3]
Quick Facts බන්දුල පෙතියා, සංරක්ෂණ තත්ත්වය ...
බන්දුල පෙතියා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Actinopterygii |
ගෝත්‍රය: | Cypriniformes |
කුලය: | Cyprinidae |
උපකුලය: | Barbinae |
ගණය: | Pethia (Kottelat & Pethiyagoda, 1991) |
විශේෂය: | P. bandula |
ද්වීපද නාමය | |
Pethia bandula (Kottelat & Pethiyagoda, 1991) | |
පර්යාය නාම(ය) | |
|
Close