![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/47/Flag_of_Liechtenstein.svg/langsi-640px-Flag_of_Liechtenstein.svg.png&w=640&q=50)
ලීච්ටන්ස්ටේන්
From Wikipedia, the free encyclopedia
ලිච්ටෙන්ස්ටයින්, Principality of Liechtenstein /ˈlɪktənstaɪn/ (help·info) (ජර්මන්: Fürstentum Liechtenstein, ˈfʏʁstəntuːm ˈliçtənʃtaɪn (help·info)) යනු මධ්‍යම යුරෝපයේ පිහිටි භූමියෙන් වට වූ රටකි. එහි දේශ සීමා වන්නේ බටහිරින් ස්විට්සර්ලන්තයත් නැගෙනහිරින් ඔස්ට්‍රියාවත් ය.
Principality of Liechtenstein Fürstentum Liechtenstein | |
---|---|
කොඩිය | |
උද්යෝග පාඨය: Für Gott, Fürst und Vaterland For God, Prince and Fatherland | |
ජාතික ගීය: Oben am jungen Rhein "Up on the Young Rhine" | |
![]() Location of ලීච්ටන්ස්ටේන් (circled in inset) | |
අගනුවර | Vaduz |
විශාලතම නගරය | Schaan |
නිල භාෂා(ව) | ජර්මානු |
ජාති නාම(ය) | Liechtensteinian, locally Liechtensteiner/in |
රජය | Parliamentary democracy under constitutional monarchy |
• Prince | Hans-Adam II |
• Prince-Regent | Alois |
• Prime Minister | Klaus Tschütscher |
• Landtag Speaker | Klaus Wanger |
Independence as principality | |
• Treaty of Pressburg | 1806 |
• Independence from the German Confederation | 1866 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 160.4 km2 (61.9 sq mi) (210th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2007 ඇස්තමේන්තුව | 35,322[1] (204th) |
• 2000 ජන සංගණනය | 33,307 |
• ඝණත්වය | 221/km2 (572.4/sq mi) (52nd) |
දදේනි (ක්‍රශසා) | 2007 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.16 billion[2] |
• ඒක පුද්ගල | $118,000[2] (1st) |
දදේනි (නාමික) | 2007 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.993 billion[2] |
• ඒක පුද්ගල | $141,357[1][2] (1st) |
ව්‍යවහාර මුදල | Liechtenstein frank, Swiss franc (CHF) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 423 |
ISO 3166 code | LI |
අන්තර්ජාල TLD | .li |
ජර්මන් භාෂාව කතා කරන ලොව කුඩාම රාජ්‍යය වන්නේ ලිච්ටෙන්ස්ටයිනය යි. එය නගර සභා 11 කට බෙදා ඇති ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවකි. එහි අගනුවර වාඩුස් වේ. ලිච්ටෙන්ස්ටයින් හි භූමියෙන් වැඩිමනක්, කඳු වලින් සමන්විත වෙයි. එබැවින් එය ශීත ඍතු ක්‍රීඩා සඳහා ජනප්‍රිය ය. 160km2 (වර්ග සැතපුම් 62) කට වඩා මදක් වැඩි භූමි ප්‍රදේශයකින් යුතු මෙහි ඇස්තමේන්තුගත ජනගහණය 37,340 කි. විශාලතම නගර සභාව ෂාන් වේ.
ආර්ථිකමය වශයෙන් ලොව තෙවන ඉහළතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ ලිච්ටෙන්ස්ටයින්හි යි. එය දෙවැනි වන්නේ කටාර් සහ ලක්සම්බර්ග් වලට පමණි. රැකියා විරහිත ප්‍රතිශතය 1.5% ක් වන අතර එම අගය, ලොව අවම රැකියා විරහිත ප්‍රතිශත අතර පවතී.
වගා කරන ලද භූමි ප්‍රදේශ සහ කුඩා ගොවිපළවල් බොහෝමයක් රටේ උතුරු සහ දකුණු ප්‍රදේශ වල පිහිටා ඇත.