රුසියානු විප්ලවය
From Wikipedia, the free encyclopedia
රුසියානු විප්ලවය යනු ලොව අසිරිමත්ව සිදුවු විප්ලවයකි. ලෙනින් පැවසු පරිදි දේශපාලනය යනු විය නොහැකි දෙයහි කලාව බව පසක් කරමින් සමාජවාදි විප්ලවයක් මඟින් බලය අල්ලා ගැනීමට ඔහු සමත් විය. ඉතාලි ජාතික දාර්ශනිකයකු වු අන්තෝනියෝ ග්රාම්ස්චි පැවසුවේ රුසියානු විප්ලවය යනු කාල් මාක්ස්ගේ ප්රාග්ධනය කෘතියට එරෙහිව කල විප්ලවයක් බවයි. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව රුසියාව යනු විප්ලවයක් සිදු විය හැකි යැයි සිතිය හැකි රටක් නොවීය. කාල් මාක්ස් පවා සිතුවේ ජර්මනිය තුල සමාජවාදි විප්ලවයක් ඇති විය හැකි බවයි. එසේ වුවද 1917 ලෙනින් රැසියාව තුල සමාජවාදි විප්ලවයක් දියත් කර පාලන බලය අල්ලා ගන්නා ලදි. රුසියාවටම සුවිශේෂි වු කාරණා අනුව රුසියාව තුල විප්ලවයක් දියත් කිරීමට ලෙනින් සමත් විය. වසර ගණනාවක් පුරා සාර් ආණ්ඩුවේ දැඩි පීඩාකාරි බවින් මිදී ජීවත් විමට අවස්ථාවක් රුසියානුවිප්ලවය නිසා හැකි විය.
![](http://upload.wikimedia.org/wikipedia/si/thumb/9/96/Leniin.jpg/320px-Leniin.jpg)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "රුසියානු විප්ලවය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
![](http://upload.wikimedia.org/wikipedia/si/thumb/c/c8/1917.jpg/320px-1917.jpg)