![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/61/Rudramadevi.jpg/640px-Rudramadevi.jpg&w=640&q=50)
රුද්රමා දේවි
ඉන්දියානු රැජින / From Wikipedia, the free encyclopedia
2015 තෙලිඟු චිත්රපටය සඳහා, රුද්රමාදේවි (චිත්රපටය) බලන්න.
රාණි රුද්රමා දේවි (මරණය 1289 හෝ 1295) හෙවත් රුද්රදේවා මහාරාජා යනුවෙනුත්, ඇතැම් අවස්ථාවල රුද්රමාදේවී හෙවත් රුද්රමා-දේවී යන නම් වලින් හැඳින්වෙන්නේ ඩෙකෑන් සානුවේ කාකතීය රාජවංශයේ විසූ රාජ්ය පාලිකාවකි. ඇය 1263 සිට ඇගේ මරණය තෙක් රාජ්ය පාලනය කොට ඇත. ඇය ඉන්දියාවේ විසූ අතලොස්සක් වූ රාජ්ය කරන රැජිනියන් අතුරින් එක් අයෙකි. ඇය එහි දී පුරුෂයකු මෙන් රාජ්ය පාලනය කළා ය.[1]