රම්‍යා ක්‍රිෂ්ණන්
From Wikipedia, the free encyclopedia
නිළි සහ කොන්ග්රස් මන්ත්‍රිණී රම්‍යා (දිව්‍යා ස්පන්දනා) යන්නෙන් වෙන්කර හඳුනාගත යුතුය.
රම්‍යා ක්‍රිෂ්ණන් (උපත 1967 සැප්තැම්බර් 15[1] චෙන්නායිහි දී) යනුවෙන් හැඳන්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය භාෂා පහකින් යුත් චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම් සහ හින්දි චිත්‍රපටවල ප්‍රසිද්ධ ය.
Quick Facts රම්‍යා ක්‍රිෂ්ණන්, උපත ...
රම්‍යා ක්‍රිෂ්ණන් | |
---|---|
උපත | 15 සැප්තැම්බර් 1967 (1967-09-15) (වයස 56)[1][2] චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1983–වර්තමානය |
උස | අඩි 5 අඟල් 6 |
කලත්‍රයා(යන්) | පසුපුලේති ක්‍රිෂ්ණා වම්සි (වි. 2003)[3] |
දරුවන් | රිත්වික් |
ආගම | හින්දු ආගම |
Close