රට අනුව ලෝක උරුම අඩවි වගුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
2012 වන විට, "රාජ්‍ය පාර්ශවයන්" 157 ක පිහිටි, 962 ක ගණනක්[1] ලෝක උරුම අඩවි පැවතිනි.[2] අඩවි 962 අතුරින්, 745 ක් සංස්කෘතිකද, 188 ක් ස්වභාවිකද සහ 29 ක් මිශ්‍ර ගුණාංග සහිතද වෙයි. ලෝක උරුම කමිටුව විසින්, මෙම රටවල්, භූගෝලීය කලාප පහකට බෙදා ඇත: අප්‍රිකාව, අරාබි රාජ්‍යයන්, ආසියා-ශාන්තිකර, යුරෝපය හා උතුරු ඇමරිකාව, සහ ලතින් ඇමරිකාව හා කැරිබියානු යනුවෙනි.