යුදෙව්වන් (හීබෲ: יְהוּדִים‎) යනු පුරාතන හීබෲ ජාතිකයන්ගෙන් පැවතගෙන එන ආගමික-වාර්ගික කණ්ඩායමකි. යුදෙව්වන්ගේ සාම්ප්‍රදායික ආගම යුදෙවු ආගම ය. යුදෙවු ආගම සහ යුදෙවු ජනවර්ගය ඉතාම සමීපව බැඳී පවතී. එහෙත් යුදෙවු ආගම නොඅදහන යුදෙව්වන්ද සිටින අතර, සාමාන්‍යයෙන් යුදෙවු ආගමට බැඳෙන ඕනෑම වාර්ගිකත්වයක් ඇති පුද්ගලයෙක් යුදෙවු සමාජය විසින් යුදෙව්වෙක් ලෙස පිළිගැනේ.

Quick Facts මුළු ජනගහනය, සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ ...
යුදෙවු
හීබෲ: יהודים (යෙහුදිම්)
Thumb
ඇල්බට් අයින්ස්ටයින්  Maimonides
Golda Meir  Emma Lazarus
මුළු ජනගහනය
13,428,300 [1]
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
 Israel 5,703,700 (2012 දී) [1]
 United States5,275,000[1]
 France483,500[1]
 Canada375,000[1]
 United Kingdom292,000[1]
 රුසියාව205,000[1]
 Argentina182,300[1]
 ජර්මනිය119,000[1]
 Australia107,500[1]
 Ukraine103,600[2]
 Brazil95,600[1]
 South Africa70,800[1]
 Hungary48,600[1]
 Mexico39,400[1]
 Belgium30,300[1]
 Netherlands30,000[1]
 Italy28,400[1]
සැකිල්ල:රටේ දත්ත Chile20,500[1]
භාෂා
Predominant spoken languages:
Hebrew · English · Russian · the vernacular languages of other countries in the diaspora

Historical Jewish languages:
Yiddish · Ladino · Judeo-Arabic · others

Sacred languages:
Biblical Hebrew · Aramaic
ආගම
Judaism
Close

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.