යාපනය රාජධානිය
කින්ඩම් ඔෆ් ජැෆ්නා / From Wikipedia, the free encyclopedia
යාපනය රාජධානිය (ආර්ය චක්‍රවර්ති රාජ්‍ය) යනු මධ්‍ය කාලීන යුගයේ, ඉන්දීය ආක්‍රමණිකයන් විසින් ලක්දිව (වර්ථමාන ශ්‍රී ලංකාවේ) යටත් කරගෙන තිබූ කෙටි කාලසීමාවන් තුල පැවති පාලනයයි.
යාපනය රජ පරම්පරාව ආර්ය චක්‍රවර්තී පරපුර ලෙස හැඳින්වේ. මෙම පරපුරේ පාලකයන් 12 දෙනෙකු සිට ඇත.
Quick Facts யாழ்ப்பாண அரசு යාපනය රාජධානි, අගනුවර ...
யாழ்ப்பாண அரசு යාපනය රාජධානි | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1215–1619 | |||||||||
කොඩිය | |||||||||
යාපනය රාජධානිය එහි උපරිම ව්‍යාප්තියේදී - ක්‍රි.ව. 1350 | |||||||||
අගනුවර | නල්ලූර් | ||||||||
පොදු භාෂාවන් | දෙමළ, සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම | ||||||||
රජය | රාජධානිය | ||||||||
ආර්ය චක්‍රවර්තී | |||||||||
• 1215-1255 | විජය කුලංගෛ ආර්ය චක්‍රවර්තී | ||||||||
• 1617–1619 | II වැනි සංකිලි රජු | ||||||||
ඓතිහාසික යුගය | මධ්‍යතන යුගය | ||||||||
1215 | |||||||||
1505 | |||||||||
• නල්ලූර් හී බිඳවැටීම | 1619 | ||||||||
ව්‍යවහාර මුදල | සේතු කාසි | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ශ්‍රී ලංකාව |
Close