මෙනස්
මැනිතෝ අනුව 1වන රාජවංශයේ ආදිකර්තෘ සහ ඊජිප්තුව එක්සත් කළ තැනැත්තා From Wikipedia, the free encyclopedia
මැනිතෝ අනුව 1වන රාජවංශයේ ආදිකර්තෘ සහ ඊජිප්තුව එක්සත් කළ තැනැත්තා From Wikipedia, the free encyclopedia
මෙනස් (ක්‍රි.පූ. 3200–3000 අවට;[6] /ˈmiːniːz/; පුරාතන ඊජිප්තු: mnj, බොහෝවිට මෙලෙස උච්චාරණය වේ: */maˈnij/;[7] පුරාතන ග්‍රීක: Μήνης[5]) යනු පුරාතන ඊජිප්තුවේ මුල්කාලීන රාජවංශික යුගයේ විසූ පාරාවෝවරයෙකි. සම්ප්රදායය අනුව ඔහු විසින් ඉහළ සහ පහළ ඊජිප්තුව එක්සත් කොට පළමු රාජවංශය පිහිටුවූයේ යැයි කියනු ලැබේ.[8]
මෙනස් | |
---|---|
ඇෆ්රිකානුස්: Mênês යූසේබියස්: Mênês | |
![]() ඇබයිඩොස් රාජාවලියේ මෙනස් ගේ කාර්ටූෂය | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ආ. ක්‍රි.පූ. 3200–3000[1] (පළමු රාජවංශය) |
අනුප්‍රාප්තිකයා | හෝර්-අහා |
මෙනස්ගේ අනන්‍යතාව තවමත් මතභේදයට තුඩුදුන් මාතෘකාවක් වන අතර, වර්තමාන ප්‍රධාන ඊජිප්තුවේදී වාර්තා මඟින් මෙනස් යනු නැකාඩා III පාලක නාර්මෙර්[2][3][4][9] (බොහෝවිට) හෝ පළමු රාජවංශ පාරාවෝවරයකු වූ හෝර්-අහා ම යැයි සඳහන් කරයි.[10]
Seamless Wikipedia browsing. On steroids.