![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/af/White_pearl_necklace.jpg/640px-White_pearl_necklace.jpg&w=640&q=50)
මුතු
From Wikipedia, the free encyclopedia
මුතු හා මුතුපරවල තිඹිරිගෙය සප්ත මහා සාගරයයි. මේ වටා ගෙතී ඇත්තේ හරි අපූරු කතාන්දරය. මහ මුහුද මුතු සඟවාගෙන විසිරී පැතිරී පවතින රහස් ගුහාවක් වැනිය. ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර ශූරීන් මුතු ගැන වරෙක පවසා සිටියේ මුතුඇට මෙන්ම වූ හරි ලස්සන කතාවකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/c/c3/PerlmuttAusst.jpg)
Quick Facts මුතු, General ...
Close
සාගර කුස තුළ සිsටින මුතු බෙල්ලකුගේ කුසට කැති නැකතකින් තුෂර බිංදුවක් ඇතුළු වූ විට මුතුබෙල්ලා එය අනර්ඝ ලෙස මුතු ඇටයක් බවට පත්කරන බැව් සංස්කෘත ශ්ලෝකයක් උපුටා දක්වමින් හෙතෙම සඳහන් කළේය.
සැබැවින්ම අපේ