මුඛ සංසර්ගය
From Wikipedia, the free encyclopedia
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්රිය උත්තේජනය කිරීම භගලේහය ලෙසත් පුරුෂ ලිංගෙන්ද්රිය උත්තේජනය කිරීම ශිශ්න මුඛෝත්තේජනය ලෙසත් හැඳින්වේ. මුඛය යොදාගෙන සිරුරේ වෙනත් ස්ථාන උත්තේජනය කිරීම(සිප ගැනීම, ලෙවකෑම) මුඛ ලිංගික ක්රියා ලෙස නොසැලකේ. ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ සංසර්ගය අතර හෝ මුඛ ලිංගික ක්රියාවල යෙදේ.