From Wikipedia, the free encyclopedia
මහාස්ථාමප්රාප්ත යනුවෙන් හැඳින්වෙන්නේ ප්රඥාවේ මහිමය සංකේතවත් කෙරෙන බෝධිසත්ත්ව මහාසත්ත්වවරයෙකි. බොහෝ අවස්ථාවන්හි, විශේෂයෙන්ම සුඛාවතී බුදු දහමේ දී මෙම බෝධිසත්ත්වයන් අවලෝකිතේශ්වර (ගුවාන්යින්) බෝසතුන් සමගින් අමිතාභ බුදුන් වහන්සේ දෙපස අගසව් දෙනම සේ නිරූපණය කෙරේ. මෙම බෝසතුන්ගේ නාමයෙහි අර්ථය "මහා ශක්තියේ ආගමනය" යන්නයි.
මහාස්ථාමප්රාප්ත | |||||||||
චීන නාමය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සම්ප්රදායික චීන | 大勢至 | ||||||||
සරලීකෘත චීන අක්ෂර | 大势至 | ||||||||
| |||||||||
| |||||||||
වියට්නාම නාමය | |||||||||
වියට්නාම වර්ණමාලාව | Đại Thế Chí Bồ tát | ||||||||
ජපන් නාමය | |||||||||
කන්ජි | 勢至 | ||||||||
|
මහාස්ථාමප්රාප්ත මහායාන බුද්ධාගමේ එන අෂ්ට මහා බෝධිසත්ත්වවරුන්ගෙන් අයෙකි. එම සෙසු බෝධිසත්ත්වවරුන් වන්නේ,
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.