මහාද්වීපය අනුව ස්වෛරී රාජ්‍ය සහ පරාධීන ප්‍රදේශ ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙහි දැක්වෙන්නේ ලොකයේ ස්වෛරී රාජ්‍ය සහ ඒවාට අයත් පරාධීන ප්‍රදේශ, මහාද්වීප අනුව බෙදා දැක්වූ ලැයිස්තුවක් වෙයි. ජාතික කොඩිය සහ පහත දැක්වෙන අමතර තොරතුරු වගුව තුළ අඩංගු වේ:
- එක්සත් ජාතීන්ගේ (UN) සාමාජිකත්ත්වය අනුව:
- එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් (UN) 193 ක් වෙයි.
- වතිකානු නගරය (පරිපාලනය Holy See, එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සාමාජික), 183 රටවල් දත්ත වලට අනුව 7 ජනවාරි 2019 සමඟ තානාපති සබඳකම් ඇත.[1]
- පලස්තීනය (එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සාමාජික), 138 රටවල් දත්ත වලට අනුව 31 ජූලි 2019 සමඟ තානාපති සබඳකම් ඇත.[2]
- වෙනත් රාජ්‍ය
- මෙහි ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන පූර්ණ පිළිගැනීමක් රහිත සහ associated state
- අර්ධ ලෙස පිළිගත් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය රහිත de facto ස්වෛරී රාජ්‍ය, උදාහරණයක් ලෙස කොසෝවො ජනරජය සහ චීන සමූහාණ්ඩුව (තායිවානය)
- පොදු ජාත්‍යන්තර පිළිගැනීමක් රහිත de facto ස්වෛරී රාජ්‍ය
- කුක් දුපත් සහ Niue, two states in free association with New Zealand without UN membership
- එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට අයත් පරාධීන ප්‍රදේශ:
- සාමාන්‍යයෙන් මේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාමාජික රටකට අයත් ස්වෛරී-නොවන ප්‍රදේශයක් ලෙස පිළිගත් ප්‍රදේශ වේ.
- පරාධීන ප්‍රදේශ.
- වෙනත් ප්‍රදේශ යම් මව් රටක කොටසක් වුවත් වෙනත් භූගෝලීය ප්‍රදේශයක් ලෙස සැළකෙන ප්‍රදේශ (උදාහරණ ලෙස overseas departments and regions of France).
මෙම ලැයිස්තුව මහාද්වීප-හත මොඩලයට ලොව බෙදා ඇත. දූපත් අසල පිහිටි මහාද්වීපයට එක් කොට ඇත. වෙනස්කම් පහත සටහන් කොට ඇත. එසේම වැඩිදුර කරුණු දැක්වීම් සඳහා මතු දැක්වෙන ලිපි වෙත යොමු වන්න: මහාද්වීප, Boundaries between the continents of Earth, සහ List of transcontinental countries.