![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ac/Bas_fourneau.png/640px-Bas_fourneau.png&w=640&q=50)
පෙරස් ලෝහ විද්‍යාව
From Wikipedia, the free encyclopedia
යකඩ සහ එහි මිශ්‍ර ලෝහයන්හී ලෝහ විද්‍යාව හෙවත්, පෙරස් ලෝහ විද්‍යාව ආරම්භ වූයේ ප්රාග්-ඓතිහාසික යුගයෙහිය.දැනට හමුවී ඇති පැරණිතම යකඩ මානවකෘතිය ක්‍රිපූ 4වන සහස්‍රකයෙහිදී ඊජිප්තුවෙහිදී,[1] උල්කාශ්ම යකඩ-නිකල් වෙතින් නිමවා ඇත.[2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ac/Bas_fourneau.png/640px-Bas_fourneau.png)
ලෝකයෙහි විශාලතම සහ වඩාත්ම නූතන භූගත යපස් නිධිය ක්‍රියාත්මක වන්නේ ලැප්ලන්තයයෙහි, නොර්බොට්ටන් කෝරළයෙහි, කිරුනා නගරයෙහිය.[3]ප්රවර්ලය:ජූනි 2016 සිට ගැනෙන විශ්වාසනීය මූලාශ්‍ර නොමැති ලිපි [විශ්වාසනීය නොවන මූලාශ්‍රය?] විශාල ස්වීඩන පතල්-සමාගමක් වන ලුවෝසවෝරා-කිරුනාවාරා AB වෙත අයිති මෙම පතල විසින්, ටොන් මිලියන 26 කට වැඩි යපස් වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙයි.