පැරණි නගරය (හෙබ්‍රෙව්: העיר העתיקה, හයිර් හාටිකා, අරාබි: البلدة القديمة, අල්-බල්ඩ අල්-කදීම) යනු, ජෙරුසෙලෙම නූතන නගරය තුල පිහිටි, 0.9 වර්ග කිලෝමීටර (0.35 සතරැස් සැත) ප්‍රමාණයෙහි පවුරුවලින් වටවූ ප්‍රදේශයකි[2]. 1860 වසරෙහිදී, මිෂ්කෙනොට් ෂානනිම් නම් යුදෙව් අසල්වැසි ප්‍රදේශය පිහිටුවන තුරු, මෙම ප්‍රදේශය වෙතින් නිරූපණය කෙරුණේ සමස්ත ජෙරුසෙලෙම් නගරයයි.

  1. "ඕල්ඩ් සිටි ඔෆ් ජෙරුසෙලෙම් ඇන්ඩ් ඉට්ස් වෝල්ස්". යුනෙස්කෝ. සම්ප්‍රවේශය 13 ජනවාරි 2014.
  2. කොල්ලෙක්, ටෙඩී (1977). "ආෆ්ටර්වර්ඩ්". In ජෝන් ෆිලිප්ස් (ed.). අ විල් ටු සර්වයිව් - ඊශ්‍රායෙල්: ද ෆේසස් ඔෆ් ද ටෙරර් 1948-ද ෆේසස් ඔෆ් හෝප් ටුඩේ. ඩයල් ප්‍රෙස් /ජේම්ස් වේඩ්. අබවුට් 225 ඒකර්ස්
Quick Facts යුනෙස්කෝ ලෝක උරුම අඩවිය, නිර්ණායකය ...
ජෙරුසෙලෙම පැරණි නගරය සහ එහි පවුරු [1]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
Thumb
Thumb
නිර්ණායකයසංස්කෘතික: ii, iii, vi
මූලාශ්‍ර148
අභිලේඛනය1981 (5වන සැසිය)
අන්තරායට ලක් වූ1982වර්තමානය
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.