නෙදර්ලන්ත රාජධානිය
From Wikipedia, the free encyclopedia
නෙදර්ලන්ත රාජධානිය හා එයට අයත් ප්‍රදේශ වන්නේ බටහිර යුරෝපය (නෙදර්ලන්තය) සහ කැරිබියන්හි (අරෑබා සහ නෙදර්ලන්ත ප්‍රාදේශිකයන්ය) මෙම කොටස් 3 රටවල් වශයෙන් හදුන්වන අතර සාමානත්ව සාමාජිකයන් වශයෙන් රාජධානියේ සිටියි. ඔවුන්ගේ ව්‍යවස්ථාදායකයන් සමාන නොවන අතර කැරිබියානු රටවල් ස්වාධීන වන අතර එය නෙදර්ලන්ත රාජධානියේ අධිකාරි පත්‍රයෙන් සනාථ වේ. 1954 සිට එය රජුන්ගේ මුලික ලියකියවිල්ලකි. නෙදර්ලන්තය පාලනය කරනු ලබන්නේ අධිකාරියේ සදහන් රාජ්‍යයේ ආයතන විසිනි. නමුත් නියාමනය වන්නේ නෙදර්ලන්ත රාජ්‍ය ව්‍යවස්ථාව තුල ස්ථාපනය නොවන අතර, නෙදර්ලන්තය වර්තමානයේ තම අභ්‍යන්තර හා බාහිර කටයුතු පවත්වන්නේ නෙදර්ලන්ත රාජධානියේ පරිමාව තුලය. 1954 සිට 195 දක්වා සුරිනේම් රාජධානිය තුල ව්‍යවස්ථාදායක රටක් විය. එය මෙතෙක් නිදහස් සමුහාණ්ඩුවක් විය. 1986 සිට අරෑබා රාජධානිය තුල වෙන්ව පවතින ව්‍යවස්ථාදායකයෙකු විය. 1962 තෙක් නෙදර්ලන්ත නිව්ගිනියා යැපුම් ප්‍රාදේශිකයන් විය. නමුත් ස්වාධීන රටක් නොවීය.
Kingdom of the Netherlands
| |
---|---|
උද්යෝග පාඨය: Je maintiendrai (French)[1] (I will maintain) | |
ජාතික ගීය: The Wilhelmus | |
අගනුවර සහ විශාලතම නගරය | Amsterdam2 |
නිල භාෂා(ව) | de facto Dutch1 (national); West Frisian, Papiamento, English (regional) |
රජය | Parliamentary democracy and Constitutional monarchy |
• Monarch | Beatrix |
Mark Rutte | |
• Minister Plenipotentiary of Aruba | Edwin Abath |
• Minister Plenipotentiary of Curaçao | Sheldry Osepa |
• Minister Plenipotentiary of Sint Maarten | Mathias Voges |
ව්‍යවස්ථාදායකය | States-General |
• උත්තර මන්ත්‍රී මණ්ඩලය | Senate |
• පහළ මන්ත්‍රී මණ්ඩලය | House of Representatives |
Independence | |
• Union of Utrecht | 23 January 1579 |
• Act of Abjuration | 26 July 1581 |
• Twelve Years’ Truce | 9 April 1609 |
• Peace of Münster | 15 May 1648 |
• Present Kingdom established | 16 March 1815 |
• Charter for the Kingdom of the Netherlands | 28 October 1954 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 42,508 km2 (16,412 sq mi) (136th) |
• ජලය (%) | 18.41 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 17,000,000 (61st) |
• ජන ඝණත්වය | 393/km2 (1,017.9/sq mi) (30rd) |
ව්‍යවහාර මුදල | Euro (European Netherlands), US Dollar (Caribbean Netherlands), Netherlands Antillean guilder (Curaçao, Sint Maarten) and Aruban florin (Aruba) (€ EUR, USD, ANG and AWG) |
වේලා කලාපය | UTC+1 and −4 (CET and AST) |
• ගිම්හාන (DST) | UTC+2 and −4 (CEST and AST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +31, +297, +599, +1 721 |
ISO 3166 code | NL |
අන්තර්ජාල TLD | .nl3, .aw, .an, .bq |
|
A5181
නෙදර්ලන්ත රාජධානිය
පින්තුරය - කොඩිය
ආදර්ශ පාඨය
ජාතික ගීය
සිතියම
අගනුවර සහ විශාලම නගරය - ආර්ෂස්ඩැම්
රාජ්‍ය භාෂාවන් - ඕලන්ද, ඉංග්‍රීසි, පැපියාමෙන්වු, ග්රිසියන්
පිළිගත් ප්‍රාදේශීය භාෂා - ලොව් සැක්සත්, ලිම්බර්ගිෂ්, ස්පාඤ්ඤ
රාජ්‍යය - පාර්ලිමේන්තු ප්රජාතන්තය සහ ව්‍යවස්ථා රාජාණ්ඩුව
අධිරාජ්‍යයා - බියට්‍රික්ස්
අගමැති - පැන් පීටර් බැල්කෙනෙන්ඩි
අරදබාහි අමාත්‍ය - ග්රීඩෝ කෝස්
නෙදර්ලන්ත අමාත්‍ය - පෝල් කමනෙන්සියා
ස්ථාපිත කිරිම - වර්තමාන රාජධානිය ස්ථාපිතය - 1815
නෙදර්ලන්ත රාජධානිය අධිකාරි පත්‍රය - ඔක්තෝම්බර් 28, 1954
වර්ග ප්‍රමාණය - එකතුව 42 508 Km2
16 478 sq mi
ජලය (%) – 18.41
ජනගහනය - 2009 තක්සේරැව - 17 000 000
ඝනත්වය - 393 / Km2
1 019 / sq mi
මුදල් - යුරෝ (නෙදර්ලන්තය), අරෑබාන් ප්ලොරින් (අරෑබා) සහ නෙදර්ලන්ත ඇන්ටිලියන් ගල්ඩින් (EUR, AWG & ANG)
කාල මණ්ඩලය - CET සහ AST (VTC + 1 සහ 4)
ග්‍රීෂ්ම සෘතුව (DST) CEST සහ AST (VTC + 2 සහ 4)
මං තීරැව - දකුණ
අන්තර්ජාල TLD - .n13, aq, .an
දුරකථන සංකේත - +31, + 297, +999
තවත් තොරතුරු
https://www.facebook.com/103529134362193/posts/135018891213217/