ඈම්ස්ටර්ඩෑම්
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය. රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.
ඇම්ස්ටර්ඩැම් | |
---|---|
Municipality/city | |
අපනාමය(න්): Mokum, උතුරේ වෑනිසිය | |
උද්යෝග පාඨය(න්): Heldhaftig, Vastberaden, Barmhartig (Valiant, Steadfast, Compassionate) | |
Location of Amsterdam | |
ඛණ්ඩාංක: 52°22′N 4°54′E | |
Country | නෙදර්ලන්තය |
Province | උතුරු හෝලන්ඩ් |
COROP | ඇම්ස්ටර්ඩැම් |
Boroughs | Boroughs |
ආණ්ඩුව / පරිපාලනය | |
• Aldermen | ළොඩෙවිජ්ක් ඇස්ස්චෙර් එරික් වන් ඩෙර් බුර්ග් ඇන්ඩ්යි වන් එස් කැරොලීන් ග්‍රීහ්‍රෙල්ස් Freek Ossel මාර්ටෙන් වන් පෝල්ගීස්ට් එරික් වේඊබෙස් |
• ලේකම් | හෙන්ක් දි ජොන්ග් |
සරිය[1][2] | |
• පුරවර | 1,815 කිමී2 (701 සතරැස් සැත) |
උන්නතාංශය[3] | 2 මී (7 අඩි) |
ජනගහණය[4][5] | |
• Municipality/city | 780,152 |
• ඝණත්වය | 3,506/කිමී2 (9,080/වර්ග සැත) |
• නාගරික | 1,209,419 |
• පුරවර | 2,158,592 |
• Demonym | Amsterdammer |
වේලා කලාප | CET (UTC+01) |
• ගිම්හානය (DST) | CEST (UTC+02) (UTC) |
Postal codes | 1011–1109 |
දුරකථන කේතය(න්) | 020 |
වෙබ් අඩවිය | www.amsterdam.nl |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.