දෙවන ලෝක යුද්ධය
From Wikipedia, the free encyclopedia
ක්රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා පැවැතුණු මෙය ප්රථමයෙන් යුරෝපා රටවල ඇතිවී පසුව ක්රි.ව. 1941 නොවැම්බර් මස 07 දින ජපානය සහභාගී වීමත් සමඟ ලෝක මහා සංග්රාමයක් බවට පත්විණි. මෙය දැනට ලෝකයේ ඇතිවූ භයානක ම යුද්ධයයි. මෙය WWII ලෙස ද සංක්ෂිප්තව හඳුන්වනු ලබයි.
දෙවන ලෝක යුද්ධය | |||||||
---|---|---|---|---|---|---|---|
පිළිවෙලින් වම සිට දකුණට: චීන forces in the Battle of Wanjialing, Australian 25-pounder guns during the First Battle of El Alamein, German Stuka dive bombers on the Eastern Front winter 1943–1944, US naval force in the Lingayen Gulf, Wilhelm Keitel signing the German Surrender, Soviet troops in the Battle of Stalingrad | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
මිත්ර පක්ෂය |
අක්ෂ පක්ෂය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
මිත්ර පක්ෂ නායකයන් |
අක්ෂ පක්ෂ නායකයින් | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
හමුදාමය මරණ: 16,000,000 ට වැඩි සිවිල් මරණ: 45,000,000 ට වැඩි මුළු මරණ: 61,000,000 ට වැඩි (1937-45) ...වැඩිපුර විස්තර |
හමුදාමය මරණ: 8,000,000 ට වැඩි සිවිල් මරණ: 4,000,000 ට වැඩි මුළු මරණ: 12,000,000 ට වැඩි (1937-45) ...වැඩිපුර විස්තර |