ද්වාරය:අභ්‍යවකාශ පියසැරි
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2023 අප්‍රේල්)
|
හැඳින්වීම
අභ්‍යවකාශ පියසැරි, අභ්‍යවකාශ චාරිකා, අභ්‍යවකාශ ගමන් (ඉංග්‍රීසි: Spaceflight, space flight) යනු අභ්‍යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්‍යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි.
අභ්‍යවකාශ පියසැරි, අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම අභ්‍යවකාශ විනෝද ගමන් සහ චන්ද්‍රිකා සන්නිවේදනය වැනි වාණිජ කටයුතුවලට ද යොදා ගනී. මේ හැර අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට ද යොදා ගනී. අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට අභ්‍යවකාශ ගවේෂණය චන්ද්‍රිකා සෝදිසි කරබැලීම් සහ අනෙකුත් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ද ඇතුළත් වේ.
තෝරාගත් ලිපි
- Image 1
අභ්‍යාවකාශගාමියෙකු (හෝ ගගනගාමියෙකු) යනු, අභ්‍යාවකාශ යානයකට අණදීමට, නියැමුවීමට හෝ, පිරිස් සාමාජීකයෙකු ලෙසින් සේවය කිරීමට, මිනිසුන් සහිත අභ්‍යාවකාශ පියාසැරි වැඩසටහනක් විසින් පුහුණුකරනු ලැබූ අයෙකි. වෘත්තීමය අභ්‍යාවකාශ සංචාරකයන් හැඳින්වීමට, මෙම පද සාමාන්‍යයෙන් වෙන් කර ඇතත්, විද්‍යාඥයින්, දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ සංචාරකයින් ඇතුළු, අභ්‍යාවකාශයට අවතීර්ණ වන ඕනෑම අයෙකු හැඳින්වීමට මෙම පද සමහර විටෙක භාවිතා වෙයි. (තව දුරටත්...) - Image 2භෞතික විද්‍යාවේ දී වියෝග ප්‍රවේගය එසේත් නැත්නම් මිදුම් ප්‍රවේගය (ඉංග්‍රීසි: escape velocity) යනුවෙන් හැඳින්වෙන්නේ යම් වස්තුවක ගුරුත්වාකර්ෂණයෙන් මිදිම සඳහා අවශ්‍යවන අවම ප්‍රවේගයයි. [තහවුරු කර නොමැත] (තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට අභ්‍යවකාශ පියසැරි සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
- Image 1SpaceX's Crew Dragon capsule approaching the International Space Station in Earth orbit (from අභ්‍යවකාශ පියසැරි)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව