තෙත්බිම්
From Wikipedia, the free encyclopedia
තෙත්බිම් සම්බන්ධව ඇති අර්ථ නිරූපණ අතර රැම්සාර් සම්මුතියේ අර්ථ නිරූපණය වැදගත් වේ.
"Areas of marsh,fen, peatland or water, whether natural or artificial permanent or temporory,with water that is static or flowing, fresh, brackish or salt, including areas of marine water the depth ofwhich at low tide does not exceed the 6 meters."
ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සැලකූ විට තෙත්බිම් ඉතා ඉහල වටිනාකමෙන් යුක්ත අතර අද වන විට තෙත්බිම් 36900ක් පමණ හඳුනාගෙන තිබේ.
මේ අතර බූන්දල , එඹිලිකල, මලාල, වැනි කලපු ආශ්රිත තෙත් බිම් වැදගත් වේ. ගංවතුර පාලනය,ජලජ/ ජලචර අතිවිශේෂ ජීවි විශේෂ වල පැවැත්ම මගින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම,දේශීය බෙහෙත් වර්හ සැපයීම.... ආදී වශයෙන් ආර්ථික, සමාජීව ජීවවිද්‍යාත්මක, පාරිසරික වශයෙන් ඇති මහත් ප්‍රයෝජන නිසා තෙත් බිම් වැදගත් වන අතර ඉහත රැම්සාර් සම්මුතිය අනුව ශ්‍රී ලංකාවේ 1.අභ්‍යන්තර තෙත්බිම් 2.කරදිය තෙත්බිම් 3.මිනිසා විසින් නිර්මාණය කරන ලද තෙත්බිම් ලෙස වර්ග 03කි.