චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය
From Wikipedia, the free encyclopedia
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA; චීන: 中国国家航天局) යනු මහජන චීන ජනරජයේ සිවිල් අභ්‍යවකාශ පරිපාලනය සහ අන්තර්ජාතික අභ්‍යවකාශ සහයෝගීතාව ගැන වගකිවයුතු රාජ්‍ය කාර්යාංශයයි. මෙය චීනයේ තොරතුරු තාක්ෂණ සහ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින අතර, මූලස්ථානය බෙයිජිං හී හයිඩියන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
Quick Facts චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය, රාජ්‍ය කාර්යාංශය සමාලෝචනය ...
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය | |
---|---|
ගොනුව:China National Space Administration.svg | |
කාර්යාංශයේ ලාංඡනය | |
රාජ්‍ය කාර්යාංශය සමාලෝචනය | |
සංස්ථාපනය | 22 අප්‍රේල් 1993; වසර 31 කට පෙර (1993-04-22) |
පූර්වරාජ්ය කාර්යාංශය | අභ්‍යවකාශ කර්මාන්ත අමාත්‍යංශය (අර්ධ වශයෙන්) |
අධිකරණපාත්‍රතාව | චීනය |
මූලස්ථානය | හයිඩියන්, බෙයිජිං |
වාර්ෂික අයවැය | එ.ජ. $8.9 බිලියන (2020)[1][Note 1] |
රාජ්‍ය කාර්යාංශය විධායකය | Zhang Kejian, අධ්‍යක්ෂක |
පිතෘ දෙපාර්තමේන්තුව | කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය |
වෙබ් අඩවිය | |
cnsa.gov.cn |
Close
Quick Facts සරලීකෘත චීන අක්ෂර, සම්ප්‍රදායික චීන ...
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය | |||||||||||||||||||
සරලීකෘත චීන අක්ෂර | 国家航天局 | ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්ප්‍රදායික චීන | 國家航天局 | ||||||||||||||||||
සාහිත්‍යමය අර්ථය | ජාතික ගගනවිද්‍යා පරිපාලනය | ||||||||||||||||||
|
Close
1993 වර්ෂයේ පිහිටුවන ලද CNSA විසින් එහි කෙටි ඉතිහාසය තුල අභ්‍යවකාශයේ ජයග්‍රහණ කිහිපයක්ම අත් කරගන්නා ලදී. චැන්ග් ඊ 4 මෙහෙයුම මගින් චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන පැත්තට ප්‍රථම වරට ගොඩ බැසීම, චැන්ග් ඊ 5 මෙහෙයුම මගින් සඳෙහි නියැඳි පෘථිවියට රැගෙන ඒම, සහ ටියන්වෙන්-1 මෙහෙයුම මගින් අඟහරු මත රෝවරයක් ගොඩබැස්වීම යනාදිය ඒ ජයග්‍රහණයි.