ගොර්යෝහි තේජෝ
From Wikipedia, the free encyclopedia
ගොර්යෝහි තේජෝ (ජනවාරි 31, 877 – ජූලි 4, 943) හෙවත් තේජෝ වං ගොන් (වං කොන්, 왕건) යනුවෙන් හැඳින්වෙන්නේ 10වන සියවසේ සිට 14වන සියවස දක්වා පැවති කොරියාවේ ගොර්යෝ රාජවංශයේ ආරම්භක පාලකයායි. තේජෝ රජු විසින් 918 සිට 943 දක්වා කොරියාව පාලනය කරන ලදී.[1]
Quick Facts
![]() |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
Close
Quick Facts තේජෝ (태조), රාජ්‍ය සමය ...
තේජෝ (태조) | |
---|---|
ගොර්යෝහි තේජෝ රජ | |
![]() | |
රාජ්‍ය සමය | ජූලි 25, 918 – ජූලි 4, 943 |
අභිෂේකය | ජූලි 25, 918 |
පූර්වප්‍රාප්තිකයා | ගුං යේ |
අනුප්‍රාප්තිකයා | ගොර්යෝහි හ්යේජොං |
උපත | 31 ජනවාරි 877 සොංගක්, එක්සත් සිල්ලාව |
මරණය | 4 ජූලි 943 (66 වියැති) |
වල්ලභයා | සින්-උයි අගබිසව, ජංහ්වා අගබිසව (ගොර්යෝවේ දෙවන රජ ගොර්යෝහි හේයේජොංගේ මව) |
දරුවන් | ගොර්යෝහි හ්යේජොං, ගොර්යෝහි ජොංජොං, ගොර්යෝහි ග්වංජොං |
වංශය | වං ගෘහය |
පියා | වං ර්යුං |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
කොරියානු නම | |
හංගුල් | 태조 |
---|---|
හන්ජා | 太祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | තේජෝ |
මැකූන්–රයිෂවර් | තේජෝ |
උපන් නාමය | |
හංගුල් | 왕건 |
හන්ජා | 王建 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | වං ගොන් |
මැකූන්–රයිෂවර් | වං කෝන් |
මරණාපර නාමය | |
හංගුල් | 신성대왕 |
හන්ජා | 神聖大王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සින්සොං-දේවං |
මැකූන්–රයිෂවර් | සින්සෝං තේවං |
Close