ග්‍රීක ජනයා
From Wikipedia, the free encyclopedia
ග්‍රීකවරු එසේත් නැත්නම් ග්‍රීක ජනයා (ඉංග්‍රීසි: Greeks, Hellenes) යනු, ග්‍රීසිය, සයිප්‍රසය, southern Albania, Anatolia, ඉතාලියේ කොටසක් සහ ඊජිප්තුව, මෙන් ම නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශය සහ කළු මුහුද ආශ්රිත රටවල් වාසභූමි කරගත් ජන වර්ගයක් සහ ජාතියක් වෙයි. එසේම ලොව පුරා පැතිර ඇති සැළකිය යුතු මට්ටමේ ඩයස්පෝරාවක් ද වෙයි.[44]
Quick Facts Έλληνες, මුළු ජනගහනය ...
Έλληνες | |
---|---|
මුළු ජනගහනය | |
ආ. 14–17 million[1][2] | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
ග්‍රීසිය 9,903,268[3][4] (2011 census) සයිප්‍රස් 659,115–721,000[5][6][7][8] (2011 census) | |
එක්සත් ජනපද | 1,279,000–3,000,000a (2016 estimate)[9][10] |
ජර්මනිය | 449,000b (2021 estimate)[11] |
ඕස්ට්‍රේලියාව | 424,744 (2021 census)[12] |
එක්සත් රාජධානිය | 290,000–345,000 (2011 estimate)[13] |
කැනඩාව | 271,405c (2016 census)[14] |
ඇල්බේනියාව | 200,000 (ආ. 1990 estimate)[15] |
New Zealand | est. 2,478 to 10,000, possibly up to 50,000 [16] |
දකුණු අප්‍රිකාව | 138,000 (2011 estimate)[17] |
ඉතාලිය | 110,000–200,000d (2013 estimate)[18][19][20] |
ඊජිප්තුව | 110,000[21][22] |
චිලි | 100,000[23] |
යුක්රේනය | 91,000 (2011 estimate)[24] |
රුසියාව | 85,640 (2010 census)[25] |
Brazil | 50,000e[26] |
ප්‍රංශය | 35,000 (2013 estimate)[27] |
බෙල්ජියම | 35,000 (2011 estimate)[28] |
Argentina | 20,000–30,000 (2013 estimate)[29] |
නෙදර්ලන්තය | 28,856 (2021)[30][31] |
බල්ගේරියාව | 1,356 (2011 census)[32] up to 28,500 (estimate)[33] |
උරුගුවේ | 25,000–28,000 (2011 census)[34] |
ස්වීඩනය | 24,736 (2012 census)[35] |
ජෝර්ජියාව | 15,000 (2011 estimate)[36] |
චෙක් ජනරජය | 12,000[37] |
කසක්ස්තානය | 8,846 (2011 estimate)[38] |
Switzerland | 11,000 (2015 estimate)[39] |
රුමේනියාව | 10,000 (2013 estimate)[40] |
උස්බෙකිස්තානය | 9,500 (2000 estimate)[41] |
Austria | 5,261[42] |
හන්ගේරියාව | 4,454 (2016 census)[43] |
භාෂා | |
Greek | |
ආගම | |
Primarily Greek Orthodox Church | |
Footnotes | |
a Includes those of ancestral descent. b Includes people with "cultural roots". c Those whose stated ethnic origins included "Greek" among others. The number of those whose stated ethnic origin is solely "Greek" is 145,250. An additional 3,395 Cypriots of undeclared ethnicity live in Canada. dApprox. 60,000 Griko people and 30,000 post WW2 migrants. e "Including descendants". f Including Greek Muslims. |
Close