![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/14/Ricky_Ponting.jpg/640px-Ricky_Ponting.jpg&w=640&q=50)
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1999
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය / From Wikipedia, the free encyclopedia
තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමු තරඟයේදී ඔවුන් ලැබූ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟ වලදී ලැබූ පළමු ජයග්‍රහණයයි.[1]
Quick Facts
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1999 | |||||
![]() |
![]() | ||||
නායකයන් | සනත් ජයසූරිය | ස්ටීව් වෝ | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (192) | රිකී පොන්ටින් (253) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (15) | කොලින් මිලර් (8) ෂේන් වෝන් (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() |
Close