ඌව වෙල්ලස්ස කැරැල්ල
From Wikipedia, the free encyclopedia
ඌව වෙල්ලස්ස නිදහස් අරගලය, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව, 1817-1818 කාලයේ සිදුවූ කැරැල්ලක් ලෙසින් ඉංග්‍රීසි ආන්ඩුව සලකනු ලැබුව ද, සත්‍ය වශයෙන්ම එය දේශයෙ ස්වාධීනත්වය පතා අතිවූ නිදහස් අරගලයකි. මෙම සටනට ප්‍රධානතම හේතුව වන්නේ 1815 දී අත්සන් කරන ලද කන්ද උඩරට ගිවිසුමයි. මෙය බ්‍රිතාන්‍යයන් සම්බන්ධවූ උඩරට ප්‍රදේශයේ දී ඇතිවූ තුන්වන යුද්ධයයි.
Quick Facts වෙල්ලස්ස නිදහස් අරගලය, දිනය ...
වෙල්ලස්ස නිදහස් අරගලය | |||||
---|---|---|---|---|---|
සිංහලේ නිදහස් අරගලය හි කොටසකි | |||||
| |||||
යුද්ධාවතීරයන් | |||||
සිංහලේ සටන්කරුවෝ | මහා බ්‍රිතාන්‍ය රාජධානිය | ||||
ආඥාපතියන් සහ නායකයන් | |||||
කැප්පෙට්ටිපොළ දිසාවේ විල්බාවේ | රොබට් බ්රවුන්රිග් බැරොනෙට් ශ්‍රීමත් ජෝන් ඩි ඔයිලි | ||||
හමුදාමය ප්‍රබලතාවය | |||||
අඥාත | අඥාත | ||||
අපාතිකයන් සහ හානි | |||||
අඥාත | අඥාත |
Close